Showing posts with label bare. Show all posts
Showing posts with label bare. Show all posts

Thursday, 19 March 2015

අවන්ති

by Colombo Caner
colombocaner@gmail.com

මම අවන්ති සෙනවිරත්න. මම දැනට පදිංචිය ඇමෙරිකාවේ මිසිසිපි වල. මගේ අප්පච්චි විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. මට අක්ක කෙනෙක් ඉන්නව. එයා මට වඩා අවුරුදු 10 ක් විතර වැඩිමල්. අම්මා ගුරුවරියක්. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියෙ ගම්පොල, සිංහපිටිය කියන පැත්තේ. අපි ඉස්කෝලෙ ගියේ ගම්පොල සාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයට. මම ඉපදිලා තියෙන්නෙ පහුවෙලා නිසා, මම උසස් පෙළ කරණ කාලෙ මගේ අක්ක බැඳලා. ඒවගේම අම්මයි අප්පච්චියි විශ්‍රාම ගිහිල්ල.  අප්පච්චි වැඩිපුර හිටියෙ ඉස්තෝප්පු කාමරේ පොත් කියවමින්. අම්මයි ගෙදර උදව්වට හිටපු සීලක්කයි වැඩිපුර හිටියේ කුස්සියෙ හරි කෑම මේසේ  තිබිච්ච හරියෙ. අම්මයි සීලක්කයි හරියට එක එක දේවල් කථා කළත් ඒ කිසි දෙයක් ගැන මට උනන්දුවක්වත් වැටහීමක්වත් තිබුණේ නැහැ. මගේ ජීවිතේ ගොඩක් ගෙවුනේ අල්ලපු ගෙදර. ඒ ගෙදර මගේ වයසෙ ගෑණු ලමයෙකුයි ඊට අවුරුද්දක් බාල ගෑණු ලමයෙකුයි හිටිය නිසා මම ගෙදර කට්ටියට වඩා කිට්ටු ඒ ගොල්ලත් එක්ක. වෙන මොනව කරන්නත් කළින් ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරළ ඉවර කරන්න ඕන කියල නීතියක් තිබ්බා. මම කරන්නෙ පුළුවන් තරම් ගෙදර වැට ඉස්කෝලෙදිම කරනවා. ලොකු පහේ වැඩක් තිබුණොත් ගෙදර ඇවීත් කෑම කාපු ගමන්ම ඒව ඉවර කරලා දානවා. ඊටපස්සේ අල්ලපු ගෙදරට දුවන මම ගොඩක් වෙලාවට ගෙදෙර එන්නේ හවස 6 ට විතර. බුදු පහණ තියෙන වෙලාවට ගෙදර හිටියෙ නැත්නම් අම්මට තරහ යන නිසා තමයි කොහොම හරි ඒ වෙලාවට ගෙදර එන්නෙ බයට.