Showing posts with label ඔසරිය. Show all posts
Showing posts with label ඔසරිය. Show all posts

Monday, 17 February 2014

ගුරු පුහුණුව - II කොටස

කලම්බෝ කේනර් විසින්
Email: colombocaner@gmail.com

මගෙ නම සමදරා අඹන්පොල. මම ඉපදුනේ මාතලේ. අපේ පවුලට ඒ කාලෙ ගොඩක් වතු පිටි තිබුණා. මගේ අප්පච්චි විදේශ සේවයේ වැඩකලේ. ඒකනිසා අපිට හැට හතේ විතර නෝර්වේ රටට යන්න උනා. මම ඉස්කෝලෙ ගියේ එහෙදි. අවුරුදු දහනමයක් විතර වෙනකොට මට ජීව විද්‍යාව ගැන උසස් ඩිප්ලෝමාවක් ලැබුනා. මම ඊට පස්සේ ලංකාවට ආවා. මට ඕන උනේ ගුරුවරියක් වෙන්න. මට 1973 දි නුවර නගරයේම තියන අදටත් ගොඩක් ප්‍රසිද්ධ බාලිකා විදුහලක පුහුණුවන ගුරු පත්වීමක් ලැබුණා.  ඒ ගුරු පුහුණුව ලැබුණ ඉස්කෝලේ ප්‍රින්සිපල් මිසිස් අංගම්මන. එයාගෙනුයි විනය භාර ටීචර් සුසිලා ජෑන්ස් ගෙනුයි මට විඳින්න වෙච්ච දඬුවම් ගැන ගුරු පුහුණුව - I කොටසන් ඔයගොල්ලන්ට කිව්ව. මේ කොටසෙන් කියන්න යන්නෙ එතන ඉඳන් මම ඒ රස්සාවෙන් අස්වෙනකන් කථාව.


Tuesday, 14 January 2014

ගුරු පුහුණුව - I කොටස

ගුරු පුහුණුව - I කොටස

Ian aka කලම්බෝ කේනර් විසින්
colombocaner@gmail.com

මගෙ නම සමදරා අඹන්පොල. මම ඉපදුනේ මාතලේ. අපේ පවුලට ඒ කාලෙ ගොඩක් වතු පිටි තිබුණා. මගේ අප්පච්චි විදේශ සේවයේ වැඩකලේ. ඒකනිසා අපිට හැට හතේ විතර නෝර්වේ රටට යන්න උනා. මම ඉස්කෝලෙ ගියේ එහෙදි. අවුරුදු දහනමයක් විතර වෙනකොට මට ජීව විද්‍යාව ගැන උසස් ඩිප්ලෝමාවක් ලැබුනා. මම ඊට පස්සේ ලංකාවට ආවා. මට ඕන උනේ ගුරුවරියක් වෙන්න. මට 1973 දි නුවර නගරයේම තියන අදටත් ගොඩක් ප්‍රසිද්ධ බාලිකා විදුහලක පුහුණුවන ගුරු පත්වීමක් ලැබුණා.  අද ඉස්කෝල වලට වඩා ඒ කාලේ ගොඩක් වෙනස්. ඒ කාලේ දේශපාලනය කලේ ලොකු වතු කාරයෝ, උගත්තු සහ සල්ලි කාරයෝ. ඒකනිසා ඉස්කෝල පාලනය කලේ ප්‍රින්සිපල්ල. ඒ ගොල්ලන්ට පුලුවන් ගුරුවරු ගන්න.