Saturday 29 June 2013

Indian Dreams

By Kenny Walters


Jaya Patakala yawned. She was bored, and tired too, having worked in the shop all day since it opened at 8.30. The afternoon had been particularly quiet although in another ten minutes or so, when the schools closed and some of the local businesses followed suit, she could expect to be busy again.
“Jaya! Why are you sitting there yawning? Why don’t you get a cloth out and dust the merchandise and tidy things up? I don’t pay you to sit around day-dreaming you know.”
“Yes, Aunt Malla.”

Friday 14 June 2013

ඇන්ජලාගේ කථාව

ඇන්ජලාගේ කථාව
(colombocaner@gmail.com)



ඇන්ජලා වයින් ටිකක් ග්ලාස් එකකට දාගෙන එයාගේ අපාර්ට්මන්ට් එකේ  සිටිං ඒරියා එකට ගිහින් සෝෆා එකේ වාඩි උනා. ඇන්ජලාගෙ අපාර්ට්මන්ට් ඩුබායි වල වික්ටරි හයිට්ස් කියන රෙසිඩෙන්ශල් ඒරියා එකක තියෙන ඉහල පන්තියේ එකක්. දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ල එයාට ජොබ් එකෙන් හම්බුවෙච්ච බෝනස් එකෙන් තමයි මේ අපාට්මන්ට් එක ගත්තේ. ඩුබායිවල තියෙන ප්‍රධාන ටුවරිසම් කම්පැනියක් වන අල් ජුමේරා හොලිඩේස් කියන කම්පැනියෙ  ප්‍රධාන මෙහෙයුම් නිලධාරීණී හැටියට තමයි ඇන්ජලා සූරියසිංහ වැඩ කරන්නෙ. ඒ කොම්පැනිය අයිති ඩුබායි වල ගොඩක් පොහොසත් පවුලක් වන රස්ඩාන් පවුලට. දැන් අවුරුදු දහයකට කලින් තමයි ඇන්ජලා ලංකාවෙන් ඇවිත් මේ කම්පැනියට සම්බන්ධ උනේ. අවුරුද්දකට හත් අට වතාවක් ඇන්ජලාට යුරෝපයේඇමරිකාවේචීනේ වගේ ගොඩක් රටවලට යන්න වෙනව. ඇන්ජලාගෙ කම්පනි එක හරහා ගෙස්ට්ල එවන සමාගම් වලට තමයි ගොඩක්ම යැවෙන්නෙ. කම්පැනියෙ වෙනම සේල්ස් ඩිවිශන් එකක් තිබුනට විශාල පිටරට කම්පනීස් වල ඩිරෙක්ටර්ල වගේ අය එක්ක සම්බන්ධකම් තියාගන්නෙ ඇන්ජලා. එයාට ගෙදර වැඩට උදව් වෙන්න පිලිපීන් රටෙන් ගෙන්න ගත්ත මේඩ්ස්ල දෙන්නෙක් ඉන්නවා. ඒවගේම එයාට බංගලාදේශ් වලින් ආපු ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. ඩ්‍රයිවර් ඉන්නෙ අපාර්ට්මන්ට් බිල්ඩිං එකේ පහල තියෙන ක්වාටර්ස් වල.