Monday 17 February 2014

ගුරු පුහුණුව - II කොටස

කලම්බෝ කේනර් විසින්
Email: colombocaner@gmail.com

මගෙ නම සමදරා අඹන්පොල. මම ඉපදුනේ මාතලේ. අපේ පවුලට ඒ කාලෙ ගොඩක් වතු පිටි තිබුණා. මගේ අප්පච්චි විදේශ සේවයේ වැඩකලේ. ඒකනිසා අපිට හැට හතේ විතර නෝර්වේ රටට යන්න උනා. මම ඉස්කෝලෙ ගියේ එහෙදි. අවුරුදු දහනමයක් විතර වෙනකොට මට ජීව විද්‍යාව ගැන උසස් ඩිප්ලෝමාවක් ලැබුනා. මම ඊට පස්සේ ලංකාවට ආවා. මට ඕන උනේ ගුරුවරියක් වෙන්න. මට 1973 දි නුවර නගරයේම තියන අදටත් ගොඩක් ප්‍රසිද්ධ බාලිකා විදුහලක පුහුණුවන ගුරු පත්වීමක් ලැබුණා.  ඒ ගුරු පුහුණුව ලැබුණ ඉස්කෝලේ ප්‍රින්සිපල් මිසිස් අංගම්මන. එයාගෙනුයි විනය භාර ටීචර් සුසිලා ජෑන්ස් ගෙනුයි මට විඳින්න වෙච්ච දඬුවම් ගැන ගුරු පුහුණුව - I කොටසන් ඔයගොල්ලන්ට කිව්ව. මේ කොටසෙන් කියන්න යන්නෙ එතන ඉඳන් මම ඒ රස්සාවෙන් අස්වෙනකන් කථාව.



හැත්තෑ හතරේ මාර්තු වගෙ කාලේ ආයිමත් මට මැඩම්ගෙන් ගුටිකන්න උනා. මැඩම්ගෙයි මගෙයි සම්බන්ධතාව ටිකක් වෙනස් කරපු දේකුත් එකෙන් සිද්ධ උනා. එක නිවාඩු දවසක මම තවත් තරුණ ටීචර් කෙනෙක්ගෙ ගෙදර ගියා. එදා හවස අපි දෙන්න පේරාදෙණියේ උද්භිද උද්‍යානය බලන්න ගියා. එදා අපි සෑහෙන්න සතුටු උනා. අද වගේම ඒ කාලෙත් එතෙන්ට හරියට තරුණ ළමයි එනවා. එතන තියෙන කැන්ටින් එකේ අපි තේ බිබී ඉන්නකොට අපේ මේසේ ලඟට කොල්ලො දෙන්නෙක් ආවා. මගේ යාළු ටීච ඒගොල්ලන් දිහා බලන්නෙවත් නැතුව බීම එක බිබී හිටිය.  ඇත්තටම එතනින් එක කොල්ලෙක් හරිම කඩවසම්. එයා මාත් එක්ක කථා කරන්න ඕන කියලා කිව්වා. මම කිව්ව කියන දෙයක් මෙතන කියන්න කියලා. එයා මම මොනවද කරන්නේ කියලා ඇහුවම මම විස්තර කිව්වා. මගේ යාළු ටීචර් මට මේසේ යටින් කකුලෙන් ගහ ගහ මොනවත් කියන්න එපා කියලා කිව්වත් මට ඒ කොල්ලව දැනගන්න ආසාවක් ආපු නිසා මම විස්තර කිව්වා. එයා කොලඹ කොම්පැණියක වැඩ කරන කෙනෙක්. එයා ඇහුවා එයාව ඊලඟ දවසේ හම්බුවෙන්න පුළුවන්ද කියලා. මම බෑ කිව්ව ඉස්කෝලේ යන්න තියෙන නිසා. පෙරැත්ත කරනකොට මම කිව්වා යාළුවට කථා කරල කියනකන් විනාඩි දහයක් දෙන්න කියලා. එයා අයිමත් එයාගේ යාළුවන් ගාවට ගියා. මම මගේ යාළු ටීචර්ට පෙරැත්ත කලා මට එයාගෙ ගෙදර රෑට ඉඳල හෙට ඒ බෝයිව හම්බුවෙන්න යන්න. අන්තිමට එයා කැමති උණා. දැන් කාලේ වගේ හැමතැනම දුරකථන ඒකාලේ තිබුණේ නැහැ. ඉතින් මට නිවාඩුගන්න විදිහක් තිබුණේ නැතිඋණත් මේ කොල්ලත් එක්ක දවසක් ගතකරන්න තිබිච්ච ආසාවට මම ඊලඟ දවසේ ඉස්කෝලෙ නොගිහින් ඉන්නව කියල තීරණය කලා.කොහොමහරි ඊලඟ දවසේ එයත් එක්ක හරිම විනෝදෙන් ගෙව්වා. එයා මට ලස්සන සාරියකුයි චොකලට් මහ ගොඩකුයි ගෙනත් තිබ්බා. 

පහුවෙනිදා හවස හයට විතර මම ඉස්කෝලේ ඇතුලේ තියෙන මගේ කාමරේට ආවා. කාමරේට ඇවිත් මගේ නයිට් ඩ්‍රස් එක වුන පිජාම කලිසමයි ෂර්ට් එකයි ඇඳගෙන සාරියේ ලස්සන බැලුවා. එතකොට කවුරුහරි දොරට ගැහුවා. බලනකොට මිසිස් අන්ගම්මන. මැඩම්ව දැකපු ගමන් මට හීන් දාඩිය දැම්මා. මම බලන්න ආවේ ඔයාට අසනීපයක්ද කියලා බලන්න ඇයි අද වැඩට ආවේ නැත්තේ කියලා ඇහුවා. මට කියන්න දෙයක් කටට ආවේ නැහැ. මැඩම්ට මම මොනවහරි හන්ගන්න හදනවා කියලා තේරිලාද කොහෙද එයා කාමරේ ඇතුලට ආවා. ඇඳ උඩ තිබුණ චොකලට් ස්ලැබ් ටිකයි, මගේ අතේ තිබුණ සාරියයි, සාරිය ඔතල තිබුන රැපිං කොල ටිකයි දැක්කම එයාට තේරෙන්න ඇති පිට කෙනෙක්ගෙන් ලැබිච්ච දේවල් කියලා. එයා ඇහුවා මගේ අම්මලා ලංකාවට ආවද කියලා. මම නැහැ කිව්වා. ඊට පස්සේ මම එයාට ඇත්තම කිව්වා. එයාට හිතාගන්නවත් බැහැ ටීචර් කෙනෙක් මේවගේ ඉස්කෝලේ එන්නේ නැතුව පිරිමියෙක් එක්ක ගියා කියලා.           

එයා හරියට මට දොස් කිව්වා. මාව හදා ගන්න බැරිකෙනෙක් වේගන එනවා කියලත් කිව්වා.මට හරිම දුකක් ආවා මම කරපු දේ ගැන. වෙනදා වගේ කෑගහගෙන බැන්නේ නැති උනත් මට ඇඬුම් ආවා.  මම මැඩම්ගෙන් සමාව ඉල්ලුවා. මැඩම් කිව්වා මේ වගේ වැඩ කරලා ආයිත් අහුවුනොත් මාව අස්කරනවා කියලා. මේ පාරට විතරක් දඬුවම් කරලා සමාව දෙනවා කිව්වා.  මැඩම් නැගිටලා යමු ඔෆිස් එකට කියලා කිව්වා. ඇඳුම් මාරු
කරන් එන්නම් කිව්වොත් මැඩම්ට තව තරහ යයි කියල හිතිච්ච නිස  මම පිජාම ඇඳුම උඩින් හවුස් කෝට් එක ඇඳගත්තා. මම මැඩම්ගෙ පිටිපස්සෙන් ඔෆිස් එකට යනකන් ඇවිදන් ගියා. වෙනදා වගේ නෙමෙයි එදා මම කරපු දේ බරපතලකම මට තේරිලා තිබුන නිසා මට ගහන්න යන එක ගැන තරහක්වත් බයක් වගේ දෙයක් වත් දැනුනේ නැහැ. ඔෆිස් එකට යනකන්ම මැඩම් මොකුත් කිව්වේ නැහැ. ඔෆිස් එකට ඇතුල් උනාම දොර ලොක් කරපු මැඩම් පොඩි මේසෙ ගාවට ගිහින් වේවැලක් අතට ගත්තා. ඔය කෝට් එක ගලවල මේසේ උඩින් අත් දෙක තියනවා කියල අණ කලා. මට පුදුමයි කලිසම ගලවන්න කියල නොකියපු එක ගැන. ඉස්සෙල්ලම දවසේ ඔෆිස් එකේදී ඔසරිය උඩින් ගැහුවට ඊට පස්සේ හැමදාම මැඩම් මට ගහල තියෙන්නේ ඔසරියයි, සායයි පෑන්ටියයි ගලවල විතරයි. මම හිතුවෙ එයා මගේ නිරුවත් තට්ටමට ගහන්න කැමතියි කියලා. ලමයින්ට ගහනකොට ඇඳුම් ලෙහන්න කියන්න බැරි නිසා මට ගහනකොට හෙළුවෙන් තියල ගහල එයාගෙ මනදොල සපුරාගන්නව කියලා තමයි මම හිතාගෙන හිටියෙ.  ඒ එක්කම මට හිතුනා මගෙ අතින් මෙච්චර වැරැද්දක් වෙලත් කලිසම් ගලවල ගහන්නෙ නැත්තේ ඇයි කියලා. ඇත්තටම මට ඕන වුනා මේ වැරද්දට මැඩම් ගෙන් කලිසම ගලවල ගුටි කන්න. එතකොට මම හරියට වන්දිය ගෙව්ව කියල හිතන්න තිබ්බ. කලිසම නොගලවපු එකෙන් මැඩම් මට අඩුවක් කලා වගේ හැඟීමක් මට ආවා.   මම හවුස් කෝට් එක ලෙහලා පුටුවෙ ඇන්ඳ උඩ දාල මේසේ වම් පැත්තෙන් අත් දෙක මේසේ උඩ තිබ්බා.  ටික වෙලාවක් තට්ටමට වේවැලෙන් තට්ටු කරපු මැඩම් මහ හයියෙන් වේවැල් පාරක් ගැහුව. කලිසම් නොගැලෙව්වට ගහන පාරෙ සැර නම් අඩුවක් නැහැ කියල මට හිතුනා. මම නොදැනුවත්වම අත්දෙක මගෙ පිටිපස්සට ගියා. මම කලිසම ඇතුලෙන් අතදාල හයියෙන් අතුල්ලන පටන් ගත්තා. එතකොට කලිසම මගේ තට්ටම් දෙක පල්ලෙහාට පහත් වෙලා. ටික වෙලාවක් අතුල්ලලා මම කලිසම උස්සන්නෙ නැතුව ආයිමත් අත් දෙක මේසෙ උඩ තිබ්බ. වෙනද වගේ කලිසම ලෙහල නැතිඋනාට දැන් මගේ තට්ටම් දෙක තට්ටමයි කකුලයි වෙන්වෙන දාරෙ ගාවට වෙනකන් නිර්වස්ත්‍ර වෙලා. මම හිමීට හැරිල මැඩම්ගෙ මූන දිහා බැලුවා මට කලිසම උස්සන්න කියයිද කියලා. මට හිතුනා එයාගෙ මූනේ පොඩි පහේ හිනාවක් තිබුනා කියලා. එයා වේවැල මගේ තට්ටම් දෙක උඩ තියල තට්ටු කරලා තව පාරක් ගැහුවා. ඒ පාරෙනම් ඉස්සර තිබුන සැර තිබුනේ නැහැ. මම අත් දෙක මේසෙ උඩම තියාගෙන හිටියා. එය මගෙ ලඟට ඇවිත් මේක පහලට දාමු කියලා කලිසම දනිස් දෙක ගාවට පහත් කලා.   වෙනදා ඉනෙන් පල්ලෙහා තියෙන ඇඳුම් ඔක්කොම අහකටම ගලවන්න අණ කරන මැඩම් අද වේවැල් පාර දෙන්න ඕන හරිය විතරක් නිර්වස්ත්‍ර කරපු එක ගැන මටත් පුදුමයි. මැඩම් එයාගේ වගකීම හරිය කරන්න වගේ මගේ තට්ටම් වලට තව පාරවල් හත අටක් ගැහැව්වා. හැබැයි ඒ එක පාරක්වත් දරාගෙන ඉන්න බැරි තරමේ පාරවල් නෙවේ. ඒක නිසා මට කොච්චර රිදුනත් මැඩම්ට ඇතිතරමක් ගහන්න ඉඩදීලා අත් දෙක මේසෙ උඩම තියාගෙන හිටියා.   ගහල ඉවරවෙලා මැඩම් මගේ ලඟට ඇවිත් උරහිසෙන් අල්ලල මගෙ ඔලුව එයාගෙ පපුව හරියෙ තියාගෙන බදා ගත්තා. හරියට දෙමව්පියෙක් දරුවෙක්ව ආදරයෙන් බදාගන්නව වගේ. මට තේරුනා මට කොච්චර සැර කරත් කොච්චර ගැහුවත් එයා මට දරුවෙකුට වගේ ආදරේ විත්තිය. එක පාරටම මාව අතෑරපු මැඩම් කලිසම ඇඳගෙන යන්න කියලා කිව්වා. 

වරදක් උනාම ඒ ගැන ඇත්තම කියල ලැබෙන්න ඕන දඬුවම ලබා ගත්ත එක ගැන තමයි මැඩම් අර විදිහට සන්තෝස උනේ කියලා මට පස්සෙ තේරුණා. ඊට පස්සේ මාස කීපෙක මගෙ අතින් උණ වැරදි වලට පස්සෙන් එලවල ගිහින් දඬුවම් කරන්න මැඩම් උනන්දු උනේ නැහැ. ඒකට හේතුව එයා බලාපොරොත්තු වෙච්ච වගකීමකින් වැඩ කරන එක, මුරණ්ඩු නැති එක ආදි දේවල් මම ලබාගෙන තිබුණ නිසා වෙන්න ඇති කියල තමයි මට තේරුම් ගියේ. මගේ හිතේ ලොකු කම්පනයක් ඇතිකරපු දෙයක් මේ අතරෙදි උනා. හොස්ටල් එකේ සුළු මුදල් බාරව හිටියෙ මම. ගොඩක් වියදම වලට මම ලමයෙකුට සල්ලි දුන්නම ඒ ගොල්ලො ඉතුරු සල්ලියි බිලයි ගෙනල්ල මට දෙනව. මම ගොඩක් වෙලාවට කරන්නෙ ඒව හෑන්ඩ් බෑග් එකට දාගන්න එක. දිනපතාම සල්ලි බැලන්ස් කරන්න මට කම්මැලියි. ගොඩක් දවස් වල මම සුමාන තුනකට විතර පස්සේ තමයි බිලුයි සල්ලියි බැලන්ස් කරන්නෙ. එක දවසක් බලනකොට රුපියල් හැත්තෑ ගනනක බිල් අඩුයි. සමහර විට ඒවා මගෙ අතින් වැටෙන්න ඇති. මට හොඳටම විස්වාසයි ලමයින් කවුරුවත් මට අඩුවෙන් බිල් නොදුන්න විත්තිය. ඒ වගේම මගෙ අතින් හොස්ටල් එකේ සල්ලි වියදම වෙන්න විදිහකුත් නැහැ.  මට මොකක් කරන්නද කියල හිතාගන්න බැරිඋනා.  එක නිසා මම රුපියල් තිස් දෙකකට තිබුන බිලක් එකසිය තිස් දෙක කියලා වෙනස් කලා. එහෙම කරලා රුපියල් විසි ගනනක බිලක් අයින් කලා. එහෙම කලාම අඩු උනේ රුපියල් තුනයි. ඒ තුන මගෙ අතින් දාල පොත හදලා ඔෆිස් එකට ඇරියා. මම දැනගෙන හිටියෙ නැහැ මාසෙකට සැරයක් එකවුන්ටන්ට් කෙනෙක් ඇවිල්ලා ඔක්කොම වියදම ඔඩිට් කරන බව. මගේ වෙනස් කරපු බිල එයාට අහුවෙලා මැඩම්ට දීලා. 

එක සෙනසුරාදා දවසක හවස පහට විතර මැඩම්ගේ ගෙදර ඉන්න ජේන් නෝනා මගේ කාමරේට ඇවිලා කිව්වා මැඩම් එන්න කියනවා කියලා. මම කිව්ව මම ඉක්මනට ඇඳුමක් ඇඳගෙන එන්නම් කියලා. ඔහොම්මම හවුස් කෝට් එකක් දාගෙන එන්න හාමු, දන්නවනෙ මැඩම්ගෙ හැටි කියලා කිව්ව. මම ඇන්දගෙන හිටියෙ ගෙදරට අඳින ෆ්ලැනල් කලිසමකුයි ටී ශර්ට් එකකුයි. මම ඊට උඩින් හවුස් කෝට් එක දාගෙන ජේන් එක්ක මැඩම් ගෙ ගෙදරට ගියා

මම ගියාම මම දැක්කා මැඩම් තරහෙන් පුපුරනවා කියලා. මට හිතා ගන්න බැරිඋනා මොකද්ද මම කරපු වැරද්ද කියලා. ඉඳගන්නව කියල සැරෙන් කිව්ව නිසා මම ගිහින් මැඩම්ට ඉස්සරහ සැටියේ ඉඳගත්තා. මැඩම් අතේ තුබුන පොඩි කොල කෑල්ලක් මට දුන්නා. බලනකොට මම වෙනස් කරපු බිල. මොකද්ද ඔය කියලා අයිමත් සැරෙන්ම ඇහුවා. මම අඬන ගමන්ම වෙච්ච දේ විස්තර කරලා මැඩම්ට කිව්ව. එයාට තේරුණා මම හිතාමතා හොරකමක් නොකල විත්තිය. මැඩම් කිව්ව ඒ වගේ දෙයක් උනානම් මට තිබුනේ මැඩම්ට කියලා අඩුවෙච්ච ගාන මාස් පතා ටික ටික ගෙවන්න කියලා. එහෙම නැතුව බිලක් වෙනස් කරන එක වංචාවක් කියලා මැඩම් කිව්වා. ඒක මතක හිටින්න දඬුවම් කරන්නන් වෙනවා කිව්වා. මම ඔලුව වනලා ඔව් කිව්වා. මැඩම් ජේන්ට කිව්වා අමරපාලට කාරෙක ගේන්න කියන්න කියලා. මට තේරුම් ගන්න බැරිඋනා අච්චු කරන්න ඉස්කොලෙන් එලියට යන්න ඕන ඇයි කියලා. ඒඋනාට මම මොනවත් අහන්න යන්නෙ නැතුව හිටියා. කාර් එකට නැග්ගම මැඩම් අමරපාලට කිව්වා අපි යන් ඉන්ස්පෙක්ටර් අමුණුගමගෙ බංගලාවට කියලා. මට හීන් දාඩිය දාන්න පටන් ගත්තා. මම ගොත ගහ ගහ ඇයි මැඩම් මාව පොලිසියට ගෙනියන්නෙ?” කියලා ඇහුවා. මැඩම් මගෙ දිහා අනුකම්පාවෙන් වගේ බැලුවා. ඔච්චර බයවෙන්න දෙයක් නැහැ සමදරා කියලා කිව්වා.  ඉන්ස්පෙක්ටර් අමුණුගමගෙ බංගලාවට ගියාම එයා ඇවිත් කාර් එකට නැග්ගා. "යන් ඔහොම ඉස්සරහට" කියලා පොලිසියේ ගෙවල් කාර්යාල අස්සෙන් කොනක තිබුන පොඩි ගෙයක් වාගේ එකකට ගියා.  ඉන්ස්පෙක්ටර් කාර් එකෙන් බැහැලා එන්න මිසිස් අංගම්මන කියාගෙන ඇතුලට ගියා. මොකද්ද මැඩම් මෙතන?” කියලා මම මැඩම් ගෙන් ඇහැව්වා. 

ඇතුලට ගියාම මම දැක්කා ඒක ඇතුලේ යකඩ හිර කූඩු කීපයක් තියෙනවා. ඒක ඇතුලෙ හිටපු රාළහාමිලා කීප දෙනෙක් ඉන්ස්පෙක්ටර් අමුණුගමව දැක්ක ගමන් ඉද්ද ගැහුවා වගේ නැගිටලා සැලුට් කරා. හිර කූඩු දැක්ක ගමන් මගේ මුළු ඇඟම ගැහෙන්න ගත්තා. "තමුසේ වගේ හොර වැඩ කරන උන් දාන්න තමයි ඕව තියෙන්නේ" කියලා ඉන්ස්පෙක්ටර් අමුණුගම කිව්වෙ හරියට මම ඒවා මොනවටද කියල ඇහුවා වගේ. ඉන්ස්පෙක්ටර් අමුණුගම  මැඩම් එක්ක කාමරේ පැත්තකට ගිහිල්ල මොනාවද කථා කරා. කථා කරණ අතරේ ඉන්ස්පෙක්ටර් අමුණුගම  මගේ දිහා කීප පාරක් බලපු නිසා මට තේරුණා ඒගොල්ලො කථා කරන්නේ මම ගැන කියලා. ටික වෙලාවකින් ස්ටීවන් කියලා මහ හයියෙන් ඉන්ස්පෙක්ටර් අමුණුගම කාට හරි කථා කලා. එතකොට එතන හිටපු රාළහාමිලා දෙන්නගෙන් එක්කෙනෙක් යස් සර් කියාගෙන ඉන්ස්පෙක්ටර් අමුණුගම  ලඟට ගියා. ඒගොල්ලො එක්ක ටික වෙලාවක් කථා කරපු ස්ටීවන් එක පාරටම මම ඉන්න පැත්තට ආවා. මිනිහගෙ මූනේ පල් හිනාවක් වගේ දාගෙන මගෙ ලඟට ඇවිත් "ඔය හවුස් කෝට් එක ලෙහන්න" කියලා මට කිව්වා. මට කවදාවත් දැනුණෙ නැති විදිහේ ලැජ්ජාවක් ආවා. කවදාවත් පිරිම්යෙක් මට ඇඳන් ඉන්න ඇඳුමක් ගලවන්න අණ කරළා නැහැ. මම මැඩම් දිහා බැලුවා. එයා කිසිම දෙයක් කියන්නෙ නැතුව මගෙ දිගා බලාගෙන ඉන්නවා.  මට කරන්න දෙයක් නැතිනිසා හවුස් කෝට් එක ගලවලා බිමට දැම්මා. "අහුලගන්න ඒක කියලා" ස්ටීවන් මට කිව්වා. මම ඒක අහුල ගත්තම එයා ඒක මගේ අතින් ඇදලා ගත්තා. අරගෙන ඒක අනිත් පැත්ත හරවලා දාන්න අත්දෙක කියලා කිව්වා. මම අත් දෙක දැම්ම. දැන් මම හවුස් කෝට් එක ඇඳන් ඉන්නෙ අනිත් පැත්තට. ඒ කියන්නෙ හවුස් කෝට් එකේ ඇරෙන පැත්ත තියෙන්න පිටිපස්සට.  එතකොට මම දැක්කා අනික් රාළහාමි පෙට්ටියක් වගේ එකක් අරගෙන එක හිර කූඩුවක් ඇතුලට යනවා. ස්ටීවන් මාව ඇදගෙන වගේ ගිහින් ඒ හිර කූඩුවේ එලිය පැත්තේ කම්බි කූරු වල හේත්තුකලා. අනික් කෙනා බෙල්ට් එකක් වගේ එකක් අරගෙන මගේ දකුණු පැත්තෙන් එලියට දුන්න. එතකොට ස්ටීවන් ඒක අරගෙන මගේ ඉනවටේ යවලා ආයිමත් කූඩුව ඇතුලට දුන්නා. ඒ බෙල්ට් එක ඉස්සරහෙන් තද කලාම මම කූඩුවේ කම්බි වලට ඇලිලා වගේ හිටියේ.   මම ඉකි ගහ ගහ අඬන්න පටන් ගත්තත් ඒගොල්ලො ඒක කිසිම ගනණකට ගන්නේ නැතුව තව බෙල්ට් එකක් මගේ පිට වටේ දාල අත දෙක කූඩුවෙ ඇතුල් පැත්තට එන විදිහට අරගෙන තද කළා. දැන් මගේ මූන හරියත් තියෙන්නේ කම්බි වලට හේතුවෙලා වගේ. ඒ කම්බි කූරු වලින් අමුතු ගඳක් ආවා. මට තේරුණා කවුරුහරි බෙල්ට් වලින් හිරවෙලා තියෙන හවුස් කෝට් එක දෙපැත්තට කරනවා. ඒ එක්කම මගේ ෆ්ලැනල් කලිසමේ වාටියෙන් අල්ලල එකපාරටම ඒක කකුලේ බත් කෙන්ඩෙ හරියට පහත් කළා. ගෙදර හිටපු නිසා මම යට කලිසමක් මොනවත් ඇඳලා හිටියේ නැහැ. මගේ මුළු ඇඟම රත් වෙලා වගේ ගියා. 

මාව දැන් ගැහෙන්නේ බයටද, ලැජ්ජාවටද කියලා මම තේරුණේ නැහැ. ජීවිතේ පළමුවෙනි වතාවට පිරිමි තුන් දෙනෙකුට මගේ පස්ස පැත්ත පේනවා. හවුස් කෝට් එක අනිත් පැත්තට දාල අඳපු නිසා මගේ ඇඟේ ඉස්සරහ පැත්ත පේන්නේ නැහැ. ඒ වුනාට පස්ස පැත්ත හෙලුබැල්ලෙන් තියෙන එකම ඕනම ගෑනියෙකුට පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්.   මම තදින් ඇස් වහගෙන ඕන දෙයක් වෙද්දෙන් කියලා හිටියා.   මගේ කලවා මැද හරියෙන් තව බෙල්ට් එකක දාලා තද කරනවා මට දැනුනා. අර බෙල්ට් පෙට්ටියෙන් තවත් බෙල්ට් දෙකක් ගත්තු රාළහාමි කූඩුවෙන් එලියට ආවා. බෙල්ට් තුනකින් කම්බි කූරු වලට බැඳලා නිසා දැන් නම් මට පොඩ්ඩක්වත් හෙල්ලෙන්න බැහැ. තවත් මාව ගැට ගහන්න ඕන මොකටද කියලා මට තේරුණේ නැහැ. එක පාරටම මගේ තට්ටම් දෙක හරහට මොකක් හරි පොල්ලකින් ගැහුවා වගේ දැනුණා. ඒ පාරේ සැරට මගේ ඉනේ ඉස්සර හරිය කම්බි කූරු වලට හයියෙන් වැදුණා. ඒ එක්කම බලා පොලොත්තු නොවෙච්ච වෙලාවක වැදුණ පාරින් මගේ උගුර හිරවුනා වගේ දැණුනා. පොල්ලකින් වගේ එකකින් ගැහුවට ආපු සද්දේ නිකන් රතිඥ්ඥා පුපුරනවා වගේ සද්දයක්. ඒ වේදනාවනම් දරාගන්න හරිම අමාරුයි. මම අඬන්න උත්සාහ කලත් නිකන් සද්දේ එලියට එන්නෙ නැහැ වගේ. හැම පාරකින්ම තට්ටම් දෙක මගේ ඇඟින් ගැලවිලා වෙන් වෙලා යන්න වගේ තමයි මට දැනෙන්නේ. ටික වෙලාවක් යනකොට මට ඉනෙන් පල්ලෙහාට මුකුත් දැනෙන්නේ නැතුව වගේ තමයි මට හිතුනේ. තත්පර දහයකට එක ගානේ විතර මගේ තට්ටම් වලට ගහන පාරවල් කොච්චර සැරද කියනවානම් හැම පාරක් වදිද්දිම මගේ කකුල් කම්බි කූරුවලින් කූඩුව ඇතුලට ගිහින් ආයිමත් එලිය එනවා වගේ මට දැනුණා.  විනාඩි දහයක් විතර ගහනකොට ඉන්ස්පෙක්ටර් අමුණුගම  දැට්ස් ඉනෆ් කියලා කිව්වා. ගහන එක එතකොට නැවතුනා. ඊටපස්සේ එකෙන් එක බෙල්ට් බුරුල් කරනකොට මගේ ඇඟේ බර දරාගන්න කකුල් වලට බැරිනිසා මාව බිමට වැටුණා.  මීට පස්සේ මේ වගේ වංචාවල් කරල අහුවුනොත් වහලේ එල්ලල ගහලා මාස හයකට හිරේ අරිනවා කියලා ඉන්ස්පෙක්ටර් අමුණුගම කිව්වා. මම මොනවත්ම කියන්න ගියේ නැහැ. ඇහුනද මම කියපු දේ කියල මහ හයියෙන් ඉන්ස්පෙක්ටර් අමුණුගම කෑගැහුවා. මම ගැස්සිලා ගිහින් ඔව් සර් කියලා කිව්වා. එතකොට ඉන්ස්පෙක්ටර් අමුණුගමයි රාළහාමිලා දෙන්නයි පිටවෙලා යන්න ගියා. මැඩම් ඇවිත් මාව නැගිටෙව්වා. එතකොට තමයි මම දැක්කේ මට ගහල තියෙන්නේ බෙල්ට් එකකින් කියලා. දඬුවම් කරන්න බෙල්ට් වලින් ගහන එක ගැන මම අහල තිබුණත් බෙල්ට් එකකින් එච්චර තඩින් ගහන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නැහැ. මට පොලිසියකට ගෙනල්ල ගස්සපු එක ගැන මැඩම් එක්ක මගේ තිබිණේ තරහක්. ඒක නිසා මම ආපහු එනකන් මොනවත් කථා කලේ නැහැ. මුළු ඇඟෙන්ම එන වේදනාව නිසා මට මැඩම් මොනව කියනවද කියල ඇහුණෙත් නැහැ. මාව මගේ කාමරේ ගාවින් බස්සලා මැඩම් කාර් එකේම යන්න ගියා

ඒ දඬුවමින් පස්සේ මට එච්චර මැඩම් ගෙන් වත් ගුටි කන්න උනේ නැහැ. ඊලඟ අවුරුද්දෙදි වැඩිම උනොත් මැඩම් මට තව දෙපාරක් හරි තුන් පාරක් හරි ගහන්න ඇති. ඒව ඔක්කොම හවස හතරට මැඩම්ගෙ ඔෆිස් එකේ සායයි යට කලිසමයි ලෙහල මෙසේ අල්ලගන්න කියල පස්සට වේවැලෙන් ගහපු ඒව. වෙනසකට තිබුනේ මුලදි ගහපු වේවැල් පාර හය වෙනුවට වේවැල් පාර දොලහක් හරි දහ අටක් හරි ගහපු එක. ජේන්ගෙන් මට ලැබුනෙ සුලු දඬුවමක් විතරයි. එක දවසක් මැඩම්ගෙ ගෙදර කෑම කන්න එන්න කියල මම යන්න විනාඩි පහලවක් පරක්කු උනා.    මම ආව ගමන්ම මැඩම් ජේන්ට කිව්ව මොකක් හරි අච්චුවක් කරන්න කියලා. එයා මාව මැඩම්ගෙ ඉස්සරහ කාමරේට අරන් ගිහින් සායයි කලිසමයි ගලවන්න කියල ඉටි කෑලි හතරක් ඉවර වෙනකම් මගේ තට්ටම් වලට උනු ඉටි දැම්මා. මගේ තට්ටම් ඒ වෙනකොට කාල තිබුන ගුටි හැටියට ඒක එච්චර ගානක් උනේ නැහැ. අන්තිමට ඉටි ටික පස්සපැතෙන් කඩල දාල ආයිමත් හාන්සිවෙන්න කියල එයාගේ අතින් මගේ තට්ටම් වලට පාරවල් විස්සක් විතර ගැහුවා. 1975 වෙනකොට මම ටීචර් කෙනෙක් විදිහට ප්‍රමෝට් උනා. හරි විදිහට ස්ටුඩන්ට් ටීචර්ලට විතරයි ප්‍රින්සිපල්ලගෙන් ගුටිකන්න වෙන්නේ. මිසිස් ගෙයි මගෙයි තිබුන අම්ම කෙනෙකුගෙයි දුවෙකුගෙයි අතරෙ තීයනව වගේ බැඳීමක්.

අන්තිම පාරට මම ගුටිකනකොට මට අවුරුදු විසි හතරක් විතර ඇති. ඒක උනේ මෙහෙමයි.  හැත්තෑ හය විතර වෙනකොට මට පස්චාත් උපාධියක් කරන්න ඇමෙරිකාවේ මිනසෝටා විශ්ව විද්‍යාලෙට තේරුනා. මැඩම්ට ඒක කිව්වම එයා ගොඩක් සංතෝස උනා. මට පිටත් වෙන්න තිබුනේ අගෝස්තු මාසේ අන්තිමට. මම හිතුවා ඒ වෙනකම්ම වැඩට යනවා කියලා. යන්න දවස් දෙකකට කලින් මගේ යාලුවො වගයක් මට නුවර ක්වීන්ස් හෝටලේ පොඩි සෙන්ඩ් ඔෆ් පාටියක් දුන්නා. එදා රෑ අපි ඔක්කොම ටිකක් වැඩි වෙන්න වයින් බිව්වා. ඊට පස්සේ සින්දු කිය කියා වැව වටේ රවුමක් ගැහුවා. කවුරුහරි ගාව තව වයින් බෝතල් දෙකක් තිබිලා වැව අයිනෙ කරුවල හරියකට වෙලා ඒකත් බිව්වා. මාර්ග සංචාරය කරපු පොලිස් වෑන් එකක් නවත්වලා අපෙන් ප්‍රශ්න කලා. අපේ විශ්තර ලියා ගන්න කොට මම කිව්ව මම ඉස්කෝලෙ ටීචර් කෙනෙක් කියලා. එතන හිටපු සමහර අය නුවර වැදගත් පවුල් වල අය. ඒක නිසා පොලිසියෙන් අපිට යන්න දුන්නා එවෙලේම ගෙවල් වලට යන පොරොන්දුව පිට.  මම අස්වෙන්න ඉස්සෙල්ල දවසේ මැඩම් එයාගෙ ඔෆිස් එකට එන්න කියලා ගොඩක්
අනාගතේ ගැන අවවාද කලා. සෙල්ලක්කාර ජීවිතෙන් මිදෙන්න කියලා එයා කිව්වා. මම අහුවා ඇයි එහෙම කියන්නෙ කියලා. එතකොට මැඩම් කිව්වා ඔයා හිතන්නේ පෙරෙදා වැව රවුමෙ ඉඳන් කොල්ලො කට්ටියක් එක්ක බිබී හිටිය කියල මම දන්නේ නැහැ කියල හිතුවද?” කියලා. එයා කිව්ව මම වැඩකරන අන්තිම දවස් නිසා දඬුවම් කරන්නෙ නැතත් මෙච්චර මම ඔයාට අවවාද අනුශාසනා දීලත් ඒ වගේ වැඩක් වෙච්ච එක ගැන එයාට කණගාටුයි කියලා.   මට එහෙම කිව්වම හරියට දුක හිතුණා. මට ඒ වෙනකොට එයා කරපු හැම දේම කලේ මට තිබුන ආදරේට කියලා හොඳට තේරිලා තිබුනේ  මට හිතුණා මම මෙච්චර දවසක් මැඩම් එක්ක තියාගෙන හිටපු හොඳ හිත පලුදු කරල තමයි මට අස්වෙලා යන්න වෙලා තියෙන්නෙ කියලා. මට හොඳට ඇඬුනා. මම නැගිටලා ගිහින් මැඩම්ගෙ කකුල් දෙක ගාව දනගහල වැඳල කිව්ව මට සමාවෙන්න කියලා. එයා කිව්ව කමක් නෑ සමදරා කියලා. මට ඒ උනාට හරිම හිතට අමාරුයි. මම කිව්ව මැඩම් මේ වැරැද්දට දඬුවම් කරනකන් මම ස්කොලශිප් එකට යන්නේ නැහැ කියලා. මැඩම් හිනා වෙලා කිව්ව ඒව එහෙම තියාගෙන ඉන්නේ නැහැ පිස්සු නැතුව යන්න කියලා. මම කිව්ව එහෙනම් මැඩම් මේ වැරැද්දට ගැලපෙන්න මට ගහන්න කියලා. මැඩම් කිව්ව නෑ ඕන නෑ සමදරා යන්න ඉන්න ලමයට ගහන්න මට බැහැ කියලා. එයා කිව්ව ඔයා ආයිමත් ඒ වගේ මෝඩ පහත් වැඩ නොකරන බව එයා දන්නව කියලා. ඒ උනාට මම දිගටම මැඩම්ට කිව්ව මට දඬුවම් කරන්න කියලා. මම කිව්ව මම ආයිමත් ඒ වැරැද්ද නොකලත් මට ඒ දේ කලාම මැඩම්ගෙ හිත රිදෙන එක නෝතේරීම ගැන මට මටම සමාව දෙන්න බැහැ කියලා. මැඩම් බොහොම නීති රීති වලට අනුකූලව වැඩ කරන කෙනෙක් හැටියට අස්වෙලා යන්න විනාඩි පහකට කලින් වැරැද්දක් කලත් ඒකට දඬුවම් කරන්න ඕන කියල මම කිව්ව.    මැඩම් ටිකක් හිතල කිව්ව හවසට ගෙදර එන්න කියලා. මම නැගිටලා මැඩම්ගෙ බෙල්ල බදාගෙන ස්තූතියි මැඩම් බොහොම ස්තූතියි මට හිතේ කහටක් නැතුව පිටරට යන්න පුළුවන් කියල කිව්වා.

මට ඇත්තටම හිතා ගන්න බැහැ ඇයි මම රෑක පාර දිගේ වයින් බිබී ගියේ කියල. මට ඇත්තටම මගේ හැසිරීම ගැන මටම පාලනයක් නැතිවීම ගැන ලැජ්ජාවක් ආවා.   ඒ එක්කම මැඩම් මගේ පෙරැත්තයට මට කේනින් එකක් දුන්නත් මම කරපු මේ හිතාගන්නවත් බැරි වැරැද්ද එයාට හැමදාම මතක තියෙයි කියල මට හිතුන. මම පන්තිය පැත්තට යන ගමන් කල්පනා කලේම මේ වෙච්ච දේ නිවැරදි කරන්නෙ කොහොමද කියලා. මට එකපාරටම හොඳ අදහසක් ආවා. මම ඉක්මන්ටම මැඩම්ගේ ගෙදර ගියා. මම දන්නව මේ වෙලාවට එයා ඉන්නේ ඉස්කෝලෙ ඔෆිස් එකේ කියලා. මම ගියේ ජේන්ව හම්බුවෙන්න.   ජේන් මාව දැක්ක ගමන් ආ සමදරා හාමු මොකද මේ වෙලාවෙ මෙහේ මැඩම් ඔෆිස් එකට ගියානෙ කියල කිව්ව. මම කිව්ව මම ආවෙ ජේන්ව හම්බුවෙන්න ලොකුම ලොකු උදව්වකට කියලා. මොකද්ද අප්පච්චියේ සමදරා හාමුට මට කරන්න තියෙන උදව්ව?” කියල ජේන් අහැව්ව. ජේන්ට මතක කාලෙක මැඩම් කාට හරි දීල තියෙන ලොකුම දඬුවම මොකද්ද?” කියලා මම අහැව්ව. අනේ මම ඕව මතක තියාගෙන ඉන්නේ නැහැ හාමු. මම දන්නේ මැඩම් ගහන්නේ ලමයිව හදාගන්න කියල කිව්ව.  මම ඒ පාර මම කරපු දේ ගැන ජේන්ට කිව්ව. ජේන් කම්මුලට අත තියාගෙන අහගෙන හිටියා. ඊට පස්සේ හාමු මගේ එකියක් නම් ගහේ බැඳල පොල් පිත්තක් කැඩෙනකම් ගහනව කියලා කිව්වා. මම හිනා වෙලා කිව්ව ඔයාගෙ එකියක් නොවුනත් මගේ වැරැද්දට ජේන් ගහනවානම් මම දඬුවම විඳින්නම් කියලා කිව්ව.   ජේන් ගැහැව්වත් නැතත් මගේ අතින් ඒ වැරැද්ද ආයිමත් කවදාවත්ම වෙන්නෙ නැහැ කියලා මම ජේන්ට කිව්ව. අනේ හාමු එච්චරනේ ඕන මම ගහනව කිව්වෙ බොරුවට ආයිමත් කවදාවත් ඔය දහජරාව බොන්න එපා හාමු කියලා කඳුලක් පිහදාගත්තා. ඒ උනාට මට තියෙන ප්‍රශ්නේ මම මැඩම්ගෙ විශ්වාසේ බිඳපු එක. ඒකට මට දඬුවමක් නොලැබුනොත් මම මටම කවදාවත් සමාව දෙන්නේ නැහැ කියලා මම ජේන්ට කිව්ව. එක නිසා ජේන් මට කියන්න ඕන මැඩම් දීල තියෙන සැරම දඬුවම මොකද්ද කියලා ඊට පස්සේ මැඩම්ට කියලා මට ඒ දඬුවම විඳින්න උදව්කරන්න ඕන ජේන් කියල මම කිව්වෙ මට එන ඇඬුම අමාරුවෙන් යට කරගෙන.

ජේන් කල්පනා කර කර ඉඳල දැන් කාලෙකට ඉස්සෙල්ල ගෙදරට හොරෙන් කොල්ලෙක් එක්ක හෝටලේක හිටිය කියල, ලමයෙක්ව ඇඳුම් ඔක්කොම ලෙහල  සාලේ ටීපෝ එකේ මුනින් අතට තියල බැඳල, පස්ස පැත්තේ තෙල් ගාල පේර කෝටු තුනක් එකට තියල, කෝටු ටික කැඩෙනකන් ගැහුවා. මගෙ අම්මේ ඒ ලමය ඊට පස්සේ ඇවිදන් ගියෙත් බොහොම අමාරුවෙන් කියලා කිව්ව. ඒ උනාට සමදරා හාමු , හාමු කරපු දේ ඒ තරන් බරපතල නෑනෙ අනික හාමු හෙට අනිද්දා පිටරට යන්න තියෙනවා නේද?”  කියලා ජේන් කිව්ව. ඒ දඬුවම ගැන ඇහැව්වම මගේ ඇඟ හිරිවැටිල ගියා. මට ඒ වගේ දරුණු දඬුවමක් විඳින්න බැරිවෙයි කියලා හිතුනා. මට හිතුනා ඊට වඩා අඩු දඬුවමක් දීපු එකක් නැත්ද?’ කියලා ජේන්ගෙන් අහන්න. ඒ ගමන්ම හිතුණා මැඩම්ගෙන් ඒ වගේ දඬුවමක් වින්දේ නැත්නම් මැඩම්ට මම දැන් ගැන තියෙන බලාපොරොත්තු කඩවීම හරිගස්සන්න බැහැ කියලා. අනික ඒ වගේ දඬුවමකින් පස්සේ මටත් මගේ අතින් වෙච්ච දේට හරි වන්දියක් ගෙව්ව කියල හිතන්න ලේසි කියලා මට තේරුණා.  හරි ජේන් මට ඔයා උදව් කරන්න ඕන මේ දඬුවම මැඩම්ට කියල කරවගන්න කියල මම කිව්වා. අනේ මට බෑ සමදරා හාමු”. මම ලමයින්ට වැරැද්දකට ගහනවට විරුද්ධ නෑ. ඒ උනාට ඒක කරපු වැරැද්දට ගැලපෙන දඩුවමක් වෙන්න ඕන කියල කිව්ව. මම ජේන් එක්ක වාඩිවෙලා මගෙ අතින් උන වරදට අමතරව මම මැඩම්ගෙ විශ්වාසය අන්තිම මොහොතේ කැඩුව කියන එක පිරිමි ලමයෙක් එක්ක හොරෙන් හිටියට වඩා දරුණු වැරැද්දක් කියල පහදල දෙන්න උත්සාහ කලා.   බැරිම තැන මම කිව්ව මම අනිද්දා ගියාම කාලෙකට ආයිමත් එන්න වෙන්නේ නැහැ. මම හැමදාම මේ ගැන හිත හිතා හිතෙන් දුක් විඳිනවට ජේන් කැමතිද?” කියලා. එහෙම කිව්වම ජේන් කඳුලු පෙර පෙරා අඬන්න පටන් ගත්තා. අන්තිමට අනේ මන් දන්නේ නැහැ සමදරා හාමු”, “මගේ හිතට නම් මොකද්ද වගේ”, “හාමුල අපිට වඩා ඉගෙනගත්ත උදවියනෙ කියලා එයා කැමති උනා මට උදව් කරන්න.

හරි මට කියන්න කොහෙන්ද පේර කෝටු හොයා ගන්නේ කියලා" මම කිව්වා. එන්න පෙන්නන්න කියලා ජේන් වත්තේ පල්ලෙහාට යනගමන්, “ඉන්න පිහියක් අරන් එන්න කියලා ආයිමත් ගේ ඇතුලට ගියා. පිහියත් අරගෙන කොනක තිබිච්ච පේර ගහක් ගාවට ගිහින් අඩියක් විතර දිග පොඩි කෝටුවක් කපල සුද්ද කරන්න පටන් ගත්තා. මට තේරුනා මොකද්ද ජේන් කරන්නේ කියලා. අනේ ජේන් මට මේ අච්චුව හරියට විඳින්න ඉඩ දෙන්න කියලා”, ඔය පොඩි කෝටු කෑල්ලට වඩා මැඩම්ගෙ වේවැල හොඳට රිදෙයි, දෙන්න ඔය පිහිය කියලා මම ඉක්මන්ට අඩි තුනක් විතර දිග කෝටු තුනක් කපා ගත්තා. කෝටු තුන අරගෙන ගෙදර ඇවිත්, මම ඒව සුද්ද කරන්න පටන් ගත්තා. දෙන්න හාමු මම සුද්ද කරන්නම් කියලා ජේන් මගෙන් පිහිය ඉල්ල ගත්තා. මේ කටු වගේ ඒවා හොඳට අයින් කරන්න ඕන.” නැත්තම් තට්ටම් පුරාවට තුවාල වෙන්න පුළුවන් කිය කියා කෝටු රහින්න පටන් ගත්තා. ජේන් මේ කථා කරන්නේ මගේ තට්ටම් දෙක ගැන නේද කියල මට මතක් උනා. මගේම තට්ටම් වලට ගහන්න මමම කෝටු කපාගෙන ලෑස්තිකරන එක ගැන   මට ලැජ්ජාවක් වගේ හැඟීමකුයි එකේ තියෙන උපහාසය (irony) වගේ හැඟීමකුයි එකට මුසුවෙලා වගේ මට දැනුනා. මම ජේන් දිහා බැලුවා. එයා බොහොම කල්පනාවෙන් කෝටුව සුද්ද කරනවා. ඒ කෝටු තුනේ දිගයි තරමයි දිහා බලාගෙන ඉන්න කොට මට බයක් දැනුනා. මේ කෝටු තුන කැඩෙනකම් ගුටි කෑවොත් මගේ තට්ටම් වල හමක් ඉතුරු වෙන එකක් නැහැ කියල හිතනකොට ආයිමත් බයකුත් උපහාසයකුත් හිතට ආවා. මේ දඬුවමෙන් ගැලවෙන්න තවමත් පරක්කු නෑ කියලා හිතුනා. අනේ ජේන් මට නම් බැරිවෙයි මේවයින් ගුටි කන්න' කියල කියන්න හිතට එනකොටම ආයිමත් මගේ හිතේ තියෙන වරදකාරීත්ව අදහස (guilty feeling) මතු උනා. මේ හිතිවිල්ල පිටරට ඉන්නකොට ආවොත් ඒ ගැන මොකුත් කරගන්න බැරිවෙන බවත්, මේ අවස්ථාව බය නිසා හරි වේදනාව නිසා මඟ හැරියොත් මට ගොඩක් කල් හිටෙන් දුක් විඳින්න වෙයි කියල හිතල හිත තද කරගත්තා.  ගාන්න පොල් තෙල් තියෙනවද කියලා මම ජේන් ගෙන් අහැව්වා. කෝටුව සුද්ද කරන එක නවත්වලා ටිකක් හිතලා ගිය සුමානේ අලුත් බෝතලයක් ගෙනාවේ කුස්සියෙ ඇති කියලා කිව්වා. මම නැගිටලා ගිහින් කුස්සියෙ තිබුන තෙල් බෝතලේ අරගෙන ඇවිත් බිමින් තිබ්බා. බඳින්න ලණු?” කියලා ආපහු මම ජේන්ගෙන් අහුවා. ලණු වලින් බැන්ඳම හාමුගෙ අත් තුවාල වෙයි. ඩෝබිට රෙදි පොට්ටනි බඳින රෙදි පටි වගයක් මගේ කාමරේ ඇති කියලා කිව්වා. කාමරේ කොහෙද?” කියල ඇහුවම කාමරේ දොරේ පිටිපස්සේ එල්ලලා ඇති කිව්වා.  ජේන්ගෙ කාමරේ තිබුනෙ ගෙදර පිටිපස්සට වෙන්න. ඒකට ගිහින් බලනකොට අඩි පහක් විතර දිග රෙදි පටි හයක් විතර දොරේ එල්ලලා තිබුනා. ඒ ටික අරගෙන ගුලියක් වගේ හදලා තෙල් බෝතලේ ලඟින් ගෙනත් තිබ්බා. මොකද හාමු ඔක්කොම මෙතෙන්ට ගේන්නේ?” කියලා ඇහැව්වම මට ඕන ජේන් කෝටු ටිකයි, පටි ටිකයි, තෙල් බෝතලෙයි ඉස්සරහ කාමරේ දොර මුල්ලලට කරල තියන්න”. මම ඇවිල්ල ඒව අරගෙන මැඩම්ට දෙන්නම් කියල මම කිව්වා. මට එකපාරටම ටීපෝ එක මතක් උනා. සාමන්‍යයෙන් ඒක උඩ සඟරා එහෙම ගොඩක් තියලා තියෙනවා. ජේන් ටීපෝ එකේ පොත් අඩුකරලා තියන්න කියලා මම කිව්වා. මට තේරුනා ජේන් අඬනවා කියලා. ඇයි මොකද ජේන්?” කියලා ඇහුවම, “අනේ හාමු මම මගේ හිසේ කෙස් ගානට ලමයින්ට තලනවා දැකලා තියෙනවා. ඒත් මේ වගේ දෙයක් කරන පලමුවෙනි වතාව කියලා කිව්වා. ඇයි ජේන්ට මතක නැත්ද ඔයත් මට ගහලා තියෙන්නේ කියලා මම හිනා වෙලා කිව්වෙ එයාවත් හිනස්සවන්න. අනේ ඔවු හාමු ඒකාලෙ හාමු හරිම මුරන්ඩුයිනෙ. ඒකාලෙ එහෙම ගැහුව නිසා තමයි හාමු මේ වගේ සීදේවී විදිහට වෙනස් වෙලා තියෙන්නෙකියලා මට ගැහැව්ව ඒව මතක් වෙලා ලැජ්ජ හිතිල වගේ හිනා උනා. අන්න ඔයවගේ හිනාවෙලා ඉන්නකො කියල මම කිව්ව. 

ඒ ගමන් මට මතක් උනා මැඩම් මම කියන නිසා මට පේර කෝටු පාර දුන්නත් කලින් කියපු ලමයට වගේ සැරෙන් තලන එකක් නැහැ කියලා. ජේන් මට එකක් පොරොන්දු වෙන්න ඕන”. මැඩම් මට කෝටු කැඩෙන කන් ගැහුවෙ නැත්නම් ඔයා මට ගහන්න ඕන. එහෙම කෙරුවෙ නැත්නම් ඒ කාලෙ මාව ගහල හදපු එකත් වතුරෙ. එතකොට මම කියන දේ තේරෙන්නේ නැහැ වගේ ජේන් මගේ මූන දිහා බලාගෙන හිටිය. හාමු මම මෝඩයෙක් නෙමෙයි”. මට තේරෙනවා හාමු මොකද්ද කියන්නෙ කියලා. තමන් ආදරේ කරන කෙනෙකුගෙ හිත තමන් අතින් රිදුනම දරා ගන්න බැරි වේදනාවක් විඳල හරි ඒ හිත හදන්න හිතෙනවා. මට තේරෙනවා හාමු”,” හාමු අපෙන් වෙන් වෙලා ඒරොප්පෙට ගියාම තනියම ඉන්නකොට තමන් අතින් වෙච්ච ඒ වගේ වැරදි මතක් වෙන්න පුලුවන්. ඒව ගැන හිත හිතා දුක් වෙන්න පුලුවන්. ඒකයි මේ තරම් හාමු නැහෙන්නේ”.” ලොකු හාමු වගේම මම හාමුට මගේම දුවෙකුටටත් වඩා ආදරෙයි. හාමුට දුක් වෙන්න තියන්න මට බැහැ. තමුන්ගෙම වගේ ලමයෙකුගෙ යහපතට ගහන එක කරන්න මට පුලුවන්කෝටු කැඩෙනකන් ගහන්නනේ හාමුට ඕන?”. අද මගෙන් ගුටිකාල හාමු මාත් එක්ක තරහ උනත් මම හාමුට ඕන දේ කරන්නම්.මැඩම් ගැහුව්වෙ නැත්නම් මම කොහොම හරි හිත තද කරගෙන හාමු කියන දේ කරන්නම්. මම මෙච්චර කල් හිතුවට වඩා ජේන්ට යමක් කමක් තේරෙන බව මට තේරුනා. මට ජේන් ගැනත් කවදාවත්  නොදැනිච්ච විදිහේ ආදරයක් ඇතිඋනා. මම නැගිටල ජේන් ලඟට ගිහින් බිමට නැමිලා එයාගෙ උරහිස බදා ගත්තා. ඔයාට බොහොම ස්තූතියි ඔයාව මම් කවදාවත්ම අමතක කරන්නේ නැහැ. ඔයයි මැඩමුයි මගේ අම්මයි අප්පච්ච්යි මම ගැන බැලුවට වඩා මම ගැන උනන්දුවෙන් බැලුවා. මම ගිහින් හවස එන්නම් කියලා මම මගේ කාමරේට යන්න ආවා. මට පෙනුනා ජේන් හැට්ට අතෙන් කඳුලු පිහින ගමන් අන්තිම කෝටුවත් සුද්ද කරනවා.  

"ආ සමදරා එන්න බලන්නකො මෙයාගෙ ලස්සන මනමාලියෙක් වගේ" කියලා මැඩම් කිව්වා. "ඔව් මැඩම් මම මගේ පව්ලෙන් අවසර අරගෙන යන්නයි ආවෙ" කියලා මමත් විහිළුවට කිව්වා. මම දැක්කා සාලේ ටීපෝ එක උඩ තිබිච්ච සඟරා ඔක්කොම අයින් කරලා තියෙනවා. එක පාරටම මම මේ ආවෙ ගුටි කන්න කියන එක මතක් වෙලා උගුර හිරවෙනවා වගේ දැනුනා. ඉඳගන්න සමදරා කියලා මැඩම් ආදරෙන් වගේ කිව්වා. මම ඉඳගෙන කොහොමද මට අර වගේ දඬුවමක් දෙන්න කියන්නේ කියලා ඔලුව නමාගෙන කල්පනා කලා. මොකද ලමයො බයවෙලා වගේ?”. මට ඔය ලමයට ගහන්න ඕන නැහැ. ඔයා කියපු නිසා මම හිතුවෙ පොඩි අච්චුවක් කරනවා කියලා. ඔච්චර බයනම් ඒක ඕන නැහැ. මම දන්නවා ඔයා අතින් එහෙම වැරැද්දක් ආයිමත් වෙන්නේ නැහැ කියලා. එහෙම නේද?” කියලා මැඩම් ඇහැව්වා. මම මගේ උකුල දිහා බලාගෙනම ඔලුව වනලා ඔව් කිව්වා. ඒකනෙ ඉතින් මට මේ හෙට යන්න ඉන්න ලමයට තලන්න ඕන නැහැ”.” එහෙම නේද ජේන්?” කියලා ජේන් ගෙන් ඇහැව්වා. ජේන් එතකොට කිසිම උත්තරයක් නොදී හිටියා.   සමදරා ඔයාට කරදරයක්ද?” “මොකද්ද ජේන් මොකද්ද හන්ගගෙන ඉන්නේ?” මට කියන්න බැරි දෙයක් සමදරාට නෑනෙ. මම ඔයාව බේරගන්න ඕනම දෙයක් කරන්නම් ලමයෝ,” මට මොකද්ද ප්‍රශ්නේ කියල කියන්න කියල නොඉවසිල්ලෙන් වගේ කිව්වා. එතකොට මම මුළු විස්තරේම මැඩම්ට කිව්වා. මැඩම් පුදුම වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. මම ජේන් දිහාට හැරිලා ගේන්න කිව්වා. මැඩම් මොනවද කියලා අහන්න වගේ ගිහින් කල්පනා කරනවා වගේ හිටියා. එයාගේ කම්මුල දිගේ කඳුලක් වැක්කෙරනෙවා මම දැක්කා.   එතකොට ජේන් අර දිග පේර කෝටු තුනයි තෙල් බෝතලෙයි, පටි ටිකයි අරගෙන ඇවිත් ටීපෝ එක උඩ තිබ්බා. එයාගේ අතේ නවාගෙන හිටපු තුවායකුත් ටීපෝ එක උඩ තිබ්බා. එයා පේර කෝටු තුන එකට තියලා එක කොනකින් රෙදි පටියකින් බැඳලා. අඩි තුනක් විතර එකට බැඳපු දිග කෝටුතුන දැක්කම ආයිමත් මගෙ පපුව ගිඩි ගිඩි ගන්න ගත්තා. මැඩම් ඒවා දිහා බලාගෙන මොනවත්ම නොකියා බර කල්පනාවක හිටියා. ජේන් අර ලමයෙකුට පේර කෝටු කැඩෙනකන් මැඩම් ගහපු විදිහ කියනකොට ඇතිවෙච්ච බය ආයිමත් මගේ හිතට ආවා. ඒ වගේ දරුණු දඬුවමක් දෙන්න කියල ඉල්ලන එකම මෝඩය මම වෙන්න ඇති කියලා මට හිතුනා. මට හිතුන එහෙනම් මැඩම් අපි ඒක අමතක කරමු කියල කියන්න. ආයිමත් මෙච්චර මට ආදරෙන් ඉන්න මැඩම්ගෙ හිත අන්තිම මොහොතේ කඩපු එක ගැන ආපු වරදකාරි හැඟීම මට ආව. කට වහගෙන ගුටි කනව කියල මම මටම කියා ගත්තා.  මම ඔලුව උස්සල මැඩම් දිහා බැලුවා. මට ඔයා කිය දේ තේරෙනවා සමදරා”, “ඒ උනාට මම කොහොමද ඔයාට ඒ වගේ දඬුවමක් දෙන්නේ කියලා බොහොම හිමින් ඇහැව්වා. මම නැගිටල ගිහින් මැඩම්ගෙ කකුල් දෙක ලඟ දන ගහලා මැඩම් මට මේ පනිශ්මන්ට් එක මම වෙනුවෙන් දෙන්න”.” මට හිත හදාගෙන මෙහෙන් යන්න බැහැ මැඩම් මේ දඬුවම මට දුන්නෙ නැත්නං කියලා එයාගෙ කකුල් දෙක අල්ලගෙන කිව්වා.  

ටික වෙලාවකින් මැඩම් නැගිටල මොනවත්ම නොකිය ගෙයින් පිටවෙලා යන්න ගියා. මම ජේන්ගෙ මූන දිහා බැලුවා. "අනේ ලොකු හාමු අඬනව මම ඔය දැක්කමයි" කියලා කිව්වා. මටත් මැඩම් ගැන ලොකු දුකක් ආවා. කොහොමහරි මම මේ දඬුවම විඳල මේ වන්දිය ගෙවන්න ඔනේ කියල මම හිත තද කරගත්තා. ටික වෙලාවකින් මැඩම් ආපහු ආව තව කෙනෙක් එක්ක. එයා කවුද කියලා දැක්කම මට හීන් දාඩිය දැම්මා. මැඩම් ගිහින් තියෙන්නෙ ජෑන්ස් ටීචර්ව එක්ක එන්න. සමදරා ඔයා කරපු වැරැද්දට හරියන්න මට ගහන්න බැහැ. සුසිලට මම ඔක්කොම විස්තර කිව්වා. ඔයා ඉල්ලන දේ හරියට දෙන්න මට බැහැ. හැබැයි ඒක සුසිලා කරයි. ඔයා ස්ටුඩන්ට් කාලේ ඉඳන් එයා මට කියලා තියෙනවා ඔයාව හොඳට හදාගන්න පුලුවන් එයාට සුපවයිස් කරන්න දුන්නොත් කියලා. මම යනවා අමරපාල එක්ක ටවුමට ගිහිල්ල එන්න. ඔයා යන්න ඉස්සෙල්ල මාව ඇවිත් හම්බුවෙන්න කියාගෙන මැඩම් පිටවෙලා ගියා.

 හරි එහෙනම් බලමු මෙයාට කොච්චර ගුටි කන්න පුළුවන්ද කියලා" කියාගෙන ජෑන්ස් ටීචර් නැගිට්ටා. නැගිටලා ගිහින් පේර කෝටු මිටිය අතට අරගෙන ටෙස්ට් කරන්න වගේ දෙපාරක් හයියෙන් වැනුවා. මගේ මුළු ඇඟම සීතල වේගන ගියා. කවුද මේ කෝටු ලෑස්තිකරේ?” කියලා මගේ දිහා බලාගෙන ඇහැව්වා. ජේන් කිව්ව සමදරා හාමු තමයි කෝටු කපල ගත්තේ කියලා කිව්වා.  එහෙනම් ලෑස්තිවෙන්න සමදරා කියලා ජෑන්ස් ටීචර් කිව්වා. අනේ දෙයියනේ මේ මොකද්ද මම කරගත්තේ කියල මට හිතුන.  ජෑන්ස් ටීචර් කෝටු මිටිය අතේ තියාගෙන මම ඇඳුම් ලෙහල ගුටි කන්න එනකං බලන් ඉන්න විදිහට මම ඕනෙ නෑ කිව්වත් දැන්නම් බේරිල්ලක් නෑ කියල මට හිතුන. කෝකටත් ජෑන්ස් ටීචර්ට තරහ යයි කියන බයට මම ඔසරිය ඉක්මනට ගැලෙව්වා. ඊලඟට මම හැට්ටෙයි බ්‍රසියර් එකයි ගැලෙව්වා. අර ලමයට ඔක්කොම ඇඳුම් ගලවලයි ගැහැව්වෙ කියලයි  ජේන් කිව්වෙ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍ර කරලා. ඒකයි මම හැට්ටෙයි බ්‍රසියර් එකයි ගැලෙව්වෙ. දැන් ආපහු යන්න බැරි නිසා බැඳගත්තු බෙරේ ගහන්න වෙනවා කියල හිත තද කරගෙන මම සායයි, කොට සායයි, යට කලිසමයි ඔක්කොම ගලවල සාලෙ පුටුව උඩින් දැම්ම.  දැන් ජෑන්ස් ටීචර් ඉස්සරහ මම ඉන්නෙ උපන් ඇඳුමෙන්. ජෑන්ස් ටීචර් මාව ඉක්මන් කරන්න මොනවත් කියන්නෙ නැතුව පේර කෝටු මිටිය එකට බැඳපු කොන දකුණු අතින් අල්ලගෙන කෝටු මිටියෙ මැද හරිය වමතින් අල්ලගෙන හිස ගසා දාන්න බෙල්ල තියනකන් ඉන්න ගහලය වගේ මගේ දිහා බලාගෙන හිටිය. මට දැන් මගේ නිරුවත නිසා වස ලැජ්ජාවකුත් තට්ටම් පුරාවට පේර කෝටු සම්බුව කන්න යන එක ගැන  ඇඟ වෙව්ලන තරමේ බයකුත් විතරයි මට තිබුනෙ. මම අත් දෙකෙන් පිට දිගේ වැටිල තිබුන කොන්ඩය අල්ලල ඔලුවට උඩින් ගුලියක් වගේ බැඳල  ටීපෝ එක පැත්තට ගියා. යන ගමන් මගේ අත් දෙක මගේ නිරුවත් තට්ටම් දෙකට ගියේ නොදැනුවත්වමයි. හරියට පේර කෝටු කැඩෙනකන් දැන් වදින්න යන ගුටි පූජාවට තට්ටම් දෙක ලෑස්තිද කියල බලන්න වගේ. ටීපෝ එක ලඟට මම ගියේ එකේ දිගාවෙන්න හිතාගෙන. 


ඔහොම ඉන්න හාමු කියල ජේන් මාව නැවැත්තුවා. අත් දෙක ඔලුවට තියාගන්න හාමු කියල ජේන් මට කිව්ව.  ජෑන්ස් ටීචර් කියනවා වගේ සැරෙන් නොකිව්වත් දඬුවම් කරන කන්ඩායමට ජේනුත් ඇතුලත් නිසා මම ඉක්මන්ට කීකරු උනා. ජේන් තෙල් බෝතලෙන් අතට තෙල් හලාගෙන මගේ තට්ටම් වල ගාන්න පටන්ගත්තා. හරියට මාලුවක් ඒදන කොට තුනපහ හොඳට අහගන්න එහාට මෙහාට පෙරල පෙරල අතගානව වගේ. තට්ටම් වලට තෙල් උරාගන්න ඕන වගේ විනාඩි දෙකක් විතර මුළු පස්සපැත්තෙම ජේන් තෙල් ගෑවා. ජේන් ඊලඟට ටීපෝ එක උස්සගෙන ගිහින් සාලේ හොඳට ඉඩ තියෙන හරියෙ මැද්දෙන් තිබ්බා. "හරි දැන් අර පැත්තට ඔලුව දාල දිගා වෙන්න හාමු" කියල කිව්ව. මම ඒ කියපු විදිගට දිගා උනා. මට දැන් ජෑන්ස් ටීචර්ව පේන්නේ නැහැ. ඒ උනාට හෙලුවෙන් ටීපෝ එකෙ දිගාවෙලා ඉන්න මගේ පිටිපස්ස එයාට පේනවා කියලා මට තේරුනා. ජේන් රෙදි පටි වලින් මගේ අත් දෙක ටීපෝ එකෙ කකුල් වලට තියල තදට බැන්දා. ඊලඟට කකුල් දෙක එකට තියල බැඳල ඒ පටිය ටීපෝ එකට බැන්ඳා. දැන් ජෑන්ස් ටීචර් කෝටු පාර දෙන්න පටන් ගනියි කියලා හිතාගෙන ඉන්න කොට මගේ ඉනට පල්ලෙහායින් රෙදි රෝලක් තල්ලු කරනව වගේ දැනුනා. මට තේරුනා ජේන් තුවායක් අරගෙන ආපු හේතුව. ඒක රෝල් කරලා මගේ තට්ටම් වලට යටින් තියන්නයි තුවාය ගෙනත් තියෙන්නේ.  මම ඉස්සිල ඒකට ඉඩ දුන්නා. ඒක නිසා මගේ තට්ටම් දෙක ටීපෝ එකෙන් අඟල් හතරක් විතර උඩට ඉස්සිලා හිටියා.  ජේන් හරි ජෑන්ස් හාමු කියනවා මට ඇහුනා. 

මෙච්චර වෙලා වෙන ඔක්කොම බලාගෙන හිටපු ජෑන්ස් ටීචර්  මට සැරෙන් නොවුනත් බොහොම සීරියස් විදිහට කථා කරන්න පටන් ගත්තා."මේ වගේ මතක තියෙන දඬුවමක් දෙන්න කියලා මම ඉල්ලපු එක හොඳයි "කියල කිව්වා. මම ඉල්ලපු නිසා ගහනව කියලා එයාගෙන් බුරුලක් ලැබෙන්නේ නැහැ කියලා කිවා.  වෙනද ගහනව වගේ නෙමේ මේ ගහන එකේ පාරවල් මාසයක් විතර යනකන් තියෙයි කියලා කියපු ජෑන්ස් ටීචර් ගුටි කාල ඉගෙන ගන්න පාඩම හැමදාම මතකේ තියෙන්න ඕන කියල කිව්වා. මට එකපාරටම ඇඬුම් ආවා.කියපුව තේරුනාද කියල ඇහුවම මම ඔව් ටීචර් කියල කිව්වා. එහෙම කියලා කට ගන්න ඉස්සෙල්ලා චටාස් ගාල සද්ද්යක් එක්කම මගේ ඇඟ තට්ටම් හරියෙන් ලෑල්ලක් වගේ එකකින් පහලට තදින් තල්ලු කරනවා වගේ දැනුනා. ඒ එක්කම මම කවදාවත් විඳලා නැති විදිහේ තද වේදනාවක් මුලු තට්ටම් පුරාවටම දැනුනා. වෙනදා ගහනකොට ගහන්නේ එක වේවැලකින් නිසා වේදනාව එන හරිය අනුමාන කරන්න පුලුවන් උනාට, කෝටු තුන වෙන වෙනම තට්ටමට වැදෙනකොට මුලු තට්ටම් පුරාවටම වේදනාව දැනුනේ හරියට වේවැල් දහයක් විතර එකට අල්ලලා ගහනව වගේ.  මම දත් මිටි කාගෙන වේදනාව දරාගෙන ඉන්න හදනකොට තවත් පාරක් මහ සද්දෙන් තට්ටම් වලට වැදුනා. මගේ පස්ස පැත්තට දැනෙන වේදනාව කොච්චරද කිව්වොත් මගේ කට වේලිලා වගේ ගිහින් අඬන සද්දේ පිටවෙන්නෙත් නැහැ කියලයි මට හිතුනේ. කෝටු දිග නිසා ජෑන්ස් ටීචර් ඉන්න පැත්තේ තට්ටමේ උඩ ඉඳන් අනිත් පැත්තේ තට්ටමේ වටේ කැරකිලා පැත්තට යනකන්ම කෝටු පාර වදිනවා. ජේන් පොඩි කෝටුවක් කපාගන්න කොට පන්ඩිතය වගේ අඩි තුනේ කෝටු කපා ගත්තු එකට දැන් මගේ තට්ටම් වලින් හොඳට වන්දි ගෙවනවා.  තව කොච්චර වදියිද කියලා හිතකොට කෝටු කැඩෙනකන් ගහන්න කියලා මමම ඉල්ලපු එක මතක් වෙලා හිතාගන්න බැරි බයක් දැනුනා.   දැන් දිගටම මගේ පස්සට පේර කෝටු පාර වදිනවා. මම දත් වලින් ටීපෝ එක හපාගෙන ගුටි කනවා. ටික වෙලාවකින් ගහන එක නැවතුනා. මෙයාගෙ පස්සේ අනිත් පැත්තේ තව ඉඩ තියෙනවා අර පැත්තෙන් ගහන්න ඕනඑයා ඒ පාර ගහන්න පටන් ගත්තේ ඉස්සෙල්ල ගහපු පැත්තට විරුද්ද පැත්තේ ඉඳලා. ඒකනිසා ට්ටමේ මෙච්චර වෙලා කෝටු පාර වැදිච්ච
නැති පැත්තටත් හොඳට වදිනවා. මේ පාරවල් වදින විදිහට මගේ පස්ස පැත්තේ හම විතරක් නෙමෙයි මස් ටිකත් ගැලවිලා එයි කියලා මට හිතුනෙ. අර කෝටු මස් කරනවා කියන්නෙ මෙහෙම ගහන එකට වෙන්නැති කියලා මට හිතුනා. උපන් දා ඉඳන් කරපු වැරදි වලට විතරක් නෙමෙයි තව ඉස්සරහට කෙරෙන්න පුලුවන් වැරදි වලටත් එක පාර ගුටි කනවා වගේ කියල මට හිතුනා.   කොහොම හරි කෝටු පාරවල් පණහක් විතර වදිනකොට මට නිකන් සිහිය නැතිඋනා වගේ උනා.       


ඊට දවස් දෙකකට පස්සේ මම ලංකාවෙන් පිටවුනා. දැන් වගේ නෙමෙයි ඒකාලේ ගුවන් ගමනක් යන්න ගොඩක් වෙලා යනවා. එයා සිලෝන් ප්ලේන් එක ලන්ඩන් යන්න මගදි ආයිමත් ඉන්ධන ගන්න ඕන. ඒක නිසා ට්‍රාන්සිට් එක්ක මම මිනසෝටා වලට එනකොට  එනකොට දවස් දෙකක් ගිහිල්ලා.  පස්ස පැත්තෙන් එන වේදනාවත් එක්ක මම ප්ලේන් එකේ ඉඳගෙන හිටියෙත් අමාරුවෙන්.


සමාප්තයි


ගුරු පුහුණුව - I කොටස


කථාව ගැන ඔබගේ අදහස් කරුණාකර කමෙන්ට් එකක් වශයෙන් දාන්න 

10 comments:

  1. what a story ..

    ReplyDelete
  2. An excellent spell binding tale. The attention paid to details make this story very enjoyable. Please continue to write more excellent stories.

    CM

    ReplyDelete
  3. Fully agree with CM's comment.It is Ian's ability to hold the readers' attention to the very last sentence that makes him the excellent writer that he is.Thanks Ian for another great story.

    ReplyDelete
  4. its been very interesting story hard thing is to wait until next story to come ...

    ReplyDelete
  5. when and what is the next story

    ReplyDelete
  6. ian dont you publish awrudu story as a gift for awrudu

    ReplyDelete
  7. no new stories in this site boring

    ReplyDelete
  8. Good story . Nice photo of a bottom turning blue. More illustrations would be nice especially of beautiful Sri Lankan girls. They are reallybeautiful!

    ReplyDelete