Tuesday 27 October 2015

පොලිසියෙන් වේවැල් පාර

මේ බ්ලොග් එකේ පළමුවෙනි පාරට පාඨකයෙක්ගෙ කථාවක් දානව. මේ කථාව මට එව්වෙ රම්‍යා ලසන්ති පීරිස්.


රම්‍යා ලසන්ති 
පීරිස් විසින්

මම රම්‍යා.ඉපදුනේ හැදුනෙ වැඩුනෙ කුරුණෑගල. උසස් පෙල ලියල ඉවර වෙලා කැම්පස් යන්න ලකුණු මදි උන නිසා රාජ්‍ය කළමණාකාර සේවා විභාග ලියල සමත් උනාට පස්සෙ රස්සාව ලැබුනෙ කොළඹ දෙපාර්තමේන්තුවක. කොළඹ රස්සාව ලැබුනට පස්සෙ නවතින්න බෝඩිමක් ඕනෙ නිසා නගරෙ අවට හැම තැනම බෝඩින් හෙව්ව. ඒත් තාත්ත කැමති උනේ නෑ ඒ බෝඩින් වල මාව නවත්තන්න. අන්තිමට ගම්පහ ඉන්න මගෙ යාලුවෙකුගෙ ගෙදර නැවතුනා. ඒ ගෙදර උදවියත් හරිම කරුණාවන්තයි. හරියට මගෙ ගෙදර වගේ තමයි හිටියෙ. 

මේ සිද්ධිය වුණේ මීට අවුරුදු කීපෙකට කලින් සිංහල අවුරුදු කාලෙක. සිංහල අවුරුද්දට මුල් මාස කීපයෙ නිවාඩු ඉතුරු කරගෙන සති 2ක් නිවාඩු දාල ගෙදර යන එක තමයි සිරිත.ඒ අවුරුද්දෙත් අවුරුද්දට දවස් 3 කට කලින් නිවාඩු දැම්ම  
එදා සිකුරාද දවසක්. මං ෂෝට් ලීව් එකක් දාල අම්මලට, තාත්තලට, නෑදෑයන්ට ඇඳුම් අරගෙන හවස ගමේ යන්න ප්ලෑන් කරගෙන හිටියෙ.ඔෆිස් එකෙන් එලියට ඇවිත් කෙලින් ම ගියෙ ඇඳුම් ගන්න. ඇඳුම් තෝරල ගෙදර අයගෙ ඒව වෙනම, නැන්දලගෙ ඒව වෙනම, බාප්පලගෙ ඒව වෙනම, ඔය විදියට වෙන් කරල බෑග් වලට දාගත්ත.  නැත්නම් ගමේ ගිහාම එක එක්කෙනාගෙ ඇඳුම් පැටලෙන නිසා. ඇඳුම් බෑග් 5කට විතර වෙන වෙනම ඇඳුම් දාගෙන කොහොම හරි පෝලිමේ ගිහින් සල්ලිත් ගෙව්ව.

ගෙවල ඉවර වෙලා කඩේ එලියෙ තියෙන ගමන් මලු තියෙන තැනට ටෝකන් එක දෙනකොතම කඩේ හිටපු මැනේජ්ර්‍ කෙනෙක් වගේ ගැණු කෙනෙක් ඇවිත් "මිස් පොඩ්ඩක් ඇතුලට එන්න" කියල කතා කලා. මං හිතුවෙ එයාලගෙ  සර්විස් එක ගැන අහන්න වෙන්න ඇති කියල. කතා කරල කෙලින් ම එක්කගෙන ගියෙ බෝඩ් රූම් එකක් වගේ එකකට. එතන හිටිය තව පිරිමි දෙන්නෙකුයි, සිකුරුටි ලේඩි කෙනෙකුයි.අර මාව එක්කගෙන ආපු ගෑණු කෙනා අහුව "මැඩම් ගත්ත ඔක්කොටම ගෙව්වද?" කියල. මං බය නැතුව ඔව් කිව්ව. ඊට පස්සෙ එයාල ඇඳුම් බෑග් වෙන වෙනම චෙක් කරන්න පටන් ගත්ත.එතකොට තමයි දන්නෙ ඇඳුම් බෑග් 5 න් 2 කට බිල් කරන්න බැරි වෙලා. රෑ වෙන්න කලින් යන්න ඕන නිසා මගෙ අතින් උන ලොකු අතපසු වීමක්.

මං එයාලගෙන් සමාව ඉල්ලල නොගෙවපු ඇඳුම් වලට ගෙවන්නම් කිව්ව. එතකොට අර පිරිමි කෙනා කියනව " සොරි මැඩම්, දැන් ඔයා පරක්කු වැඩියි. තව ටිකකින් පොලිසියෙන් එයි කියල" එතකොට නම් මාව හිර වෙලා ගියා වගේ දැනුන. "අනේ පොලිසියට කියන්න එපා. මං හොරකම් කරන කෙනෙක් නෙමේ. හදිස්සියට උන වැරැදීමක්. මං ඩබල් පේමන්ට් කරන්නම්" කියල.එතකොටම W.P.C කෙනෙකුයි, පොලිසියෙ තව මහත්තයෙකුයි ඒ රූම් එකට ආව. පොලිසිය දැක්කහම නම් මට හීන් දාඩිය දැම්ම.

ඉන්ස්පෙක්ටර් මහත්තය එතන හිටපු මහත්තයෙක් එක්ක කතා කරනව. "සොරි මිස්ට ගුනපාල අපි ලේට් උනාද? 
"අයියෝ නෑ නානායක්කාර මහත්තය." 
"දන්නවනෙ මේ දවස් වල ට්‍රෆික් එක"
"නානායක්කාර මහත්තය, අපි කෝල් කලේ මේ නෝන ගැන"
"ඕකේ මිස්ට ගුණපාල. WPC මෙයාව ජීප් එකට දාගන්න." අපි ඉන්වෙස්ටිගේෂන් එක කරන්නම් මිස්ට ගුණපාල.
ඊට පස්සෙ අර Wඵ්C "ගන්නව තමුන්ගෙ මලු ඔක්කොම අතට." කියල සැර උනා. "හ්ම් යමු පොලිසියට" කියද්දි මං කිව්ව " අනේ මඩම් මං හොරකම් කලේ නෑ."කියල.
WPC කියනව "ඔහොම තමයි හැමෝම කියන්නෙ. අපි පොලිසියෙදි බලාගම්මු.දැන් යං" කියල මාව ජිප් එකට දාගත්ත. මං ඇඳුම් මලු ටික අරගෙන බිම බලාගෙන ජීප් එකට නැග්ග. පොලිසි‍යට ගිහින් මාව නානායක්කාර මහත්තය ලඟට එක්කගෙන ගියා.
"දැන් ඉතින් අපිට වද නොදී ඇත්ත කියනව" 
"මං හොරකම් කලේ නෑ සර්." මං බිම බලාගෙන ම කිව්ව.
නානායක්කාර මහත්තයට තරහ ගිහින් පුටුවෙන් නැගිට්ට.
"අයිසෙ මගෙ යකා අවුස්සන්නෙ නැතුව කියනව ඇත්ත" 
මාව බයට වෙව්ලල හිටිය.
නානායක්කාර මහත්තය WPC කෙනෙකුට කතා කරල" මෙයාව ඇතුලට අරන් යන්න" කියල කිව්ව.
ඊට පස්සෙ මාව පොලිසිය ඇතුලෙ කාමරයකට එක්කගෙන ගියා. ඒක හරිම පාලුයි. මෙට්ටයක් නැති ඇඳකුයි, මේසයක්, පුටුවක්, බංකුවක්, තව ලොකු ලී කබඩ් කීපයක් තිබුණ. ටිකකින් නානායක්කාර මහත්තයයි WPC නෝනයි ආව.නානායක්කාර මහත්තය මේසෙ ලඟ පුටුවෙ වාඩි උනා. වාඩි වෙලා මට ඔලුව වනල කතා කලා.
"තියපන් ඔය මලු ටික මේසෙ උඩ" කියල සැරෙන් අණ කලා.
"WPC චෙක් කරන්න ඔක්කොම ගෙවල බිල් තියෙනවද කියල" නානායක්කර මහත්තය අණ කලා.
WPC නෝන එකින් එක චෙක් කරනව. මට හිතාගන්න බෑ ඊලඟට මොනව වෙයිද කියල. 
WPC නෝන චෙක් කරල ඉවරයි.
"සර් ඇඳුම් 6 කට ගෙවල නෑ"
නානායක්කාර මහත්තය මං දිහා බැලුව. මට කරගන්න දෙයක් නැති තැන බිම බලාගත්ත.

නානායක්කාර මහත්තය " WPC ගිහින් අර වේවැල අරන් එන්න" කියල සන්සුන් ව කිව්ව. මං දැනගත්ත දැන් නම් ඉවරයි කියල. ඉස්කෝලෙදි ප්‍රින්සිපල් මැඩම්ගෙන් පාරක් දෙකක් වැදුනට පොලිසියෙන් ගුටි කන්න වෙයි කියල මං හීනෙකින්වත් හිතුවෙ නෑ. WPC නෝන වේවැල අරන් ආව. ඒක මීටරයක් විතර දිගයි. මගෙ මහපට ඇඟිල්ල විතර මහතයි. අග්ගිස්ස රව්ම් කරල මුද්ද වගේ හදල ගැට ගහල හොඳට නැමෙන පදම් උන වේවැලක්. WPC නෝන වේවැල මේසෙ උඩ තිබ්බ.මගෙ නලලට ආපු දාඩිය බින්දු බෙල්ල දිගේ පහලට ඇවිත් හැට්ටෙ අස්සෙන් පහලට ගියා.
පිට මැද්දෙන් බේරිලා ආපු දාඩිය බින්දු කීපයක් තුනටිය දිගේ පහලට ගලාගෙන ගියා.

නානායක්කාර මහත්තය වේවැල අරන් "අල්ලපන් අත"කියද්දි මට බයට ම දකුණු අත ඉස්සරහට දික් උණා. එයා වේවැලෙන් ම අත පැත්තට කරල එයාට ඕනෙ විදියට හදාගත්ත. "චටාස්,චටාස්,චටාස්," දකුණු අතේ අල්ල පුපුරන්න වේවැල් පාර 3ක් වැදුන. මං වේදනාවට අත කකුල් දෙක අස්සෙ ගහගත්ත.

"අල්ලපන් අනික් අත" නානායක්කාර මහත්තය ආයෙත් අණ කරනව. මං අමාරුවෙන් අත දික් කලා."චටාස්,චටාස්" කලින්ටත් වඩා හයියෙන් තව 2ක් වැදුනා. බැරිම තැන " ගහන්න එපා සර්, මං ආයෙ කරන්නෙ නෑ" කියල කියවුනා. ඔය විදියට අත් 2ටම වේවැල් පාර 6 ගානෙ වැදුන. දැන් අත් දෙක හොල්ලන්නත් බෑ. ඒ තරම් වේදනයි.

"මේකි මීට කලින් කරපු ටික අහගන්න" කියල නානායක්කාර මහත්තය යන්න ගියා.
තව ටිකකින් තව නපුරු පාට WPC නෝනල දෙන්නෙක් ආව.මගෙ ලඟට ඇවිත් "නැගිටපන්" කිව්ව.
කියන්නත් කලින් වගේ මං නැගිට්ට.
"ගලෝපන් සාරිය කියල අණ කලා"
මං බිම බලාගෙන හිටිය.
"තොට සිංහල තේරෙන්නෙ නැද්ද?" කියල මහ හයියෙන් ඇහැව්ව.
මං බයට ම සාරිය ගැලෙව්ව. යට සාය ගැට ගහල තියෙන පටිය ලෙහල ඒකත් ගැලෙව්ව.දැන් මං ඉන්නෙ උඩට හැට්ටෙයි, ‍යටට ඇඳපු කලිසමයි පිටින්.ඊට පසෙ මගෙ අත් දෙකට මාංචු දැම්ම. දාල "දණගහපන් ඔහොම කිව්ව"එතකොටත් එක WPC කෙනෙක් ලග වේවැල.

එක්කනෙක් ඇහුව "උඹ මීට කලින් කොහෙන්ද හොරකම් කලේ" කියල.
මං කිව්ව "අනේ මැඩම් මං හොරකම් කරල නෑ" කියල. එතකොට ම මගෙ තුනටිය හරියට වේවැල් පාරක් වැදුන. අම්මෝ මාව ඇඹරිලා ගියා වේදනාවට. තත්පර 5ක් යන්න කලින් තව 1ක් වැදුන එතෙන්ට ම. පුදුම වේදනාවක් දැනුන. මං නැහැ කියන්න කියන්න පිට පුපුරන්න වේවැල් පාරවල් වැදුන. පාරවල් 8ක් විතර වදිනකොට මට ඉවසන්නම බැරුව ගියා.
තව පාරක් වදිනකොට මගෙ යට අඳුම තෙමුණ. තව 2ක් විතර වදිනකොට මට හොඳට ම චූ ගියා, පුලුවන් තරම් ඉවසාගෙන හිටිය. ඒත් වේවල් පාරවල් වල වේදනාව දරාගන්න බැරුව ගියා.එතකොට එයාල ගහන එක නැවැත්තුව.
එක මැඩම් කෙනෙක් ඇහුව " තොට චූ ගියා" නේද? " කියල. මං වෙව්ල වෙව්ල "ඔව් මැඩම් කියල කිව්ව.
ඊට පස්සෙ මාංචු ගලවල මට ම කියල එතන වොෂ් කෙරෙව්ව.
ඔහොම පැයක් විතර ගියා.
ආයෙත් අර මැඩම් ල තුන් දෙනා ආව.
ඇවිත් අර යකඩ ඇඳ පෙන්නල " බුදියගනින් මේකෙ" කියල සැර කලා.
මං වැඳල කිව්ව " අනේ මැඩම් ගහන්න එපා" කියල. එතකොට එතන හිටපු මැඩම් කෙනෙක් කිව්ව "උඹට රිදෙනව ඇතිනෙ, අතගාන්න තමයි නිදාගන්න කිව්වෙ " කියල.
මං ඇඳට නැග්ගෙම නෑ. එතකොට එක්කෙනෙක් බැටන් එකක් අරන් ආව. මට හොඳට ම බය හිතුන. බැටන් පාර වදියි කියල බයට ම අර ඇඳේ මුනින් අතට බුදිය ගත්ත.
එක මැඩම් කෙනෙක් අත් දෙකෙන් අල්ල ගත්ත.

ඊට පස්සෙ මගෙ තට්ටමට වැදුන කීස් ගාල වේවැල් පාරක්. එයාල තට්ටමට ගහන්නෙ වේවැලේ රවුම් පැත්තෙන්. උහුලගන්න බෑ වේදනාව.ඒ මැඩම් තට්ටමේ එකම තැනට ගහනව පුදුම හයියෙන්. මාව උඩ විසි වෙනව ගහන පාරක් ගානෙ.මට කෑ ගහගන්නත් බෑ. කටේ කෙලත් හිඳිල. ඔය විදියට පාරවල් 20 ක් විතර වැදුන.
මෙතනින් එහාට කියන්නත් ලැජ්ජයි. ඒත් මේ කතව අසම්පූර්ණ නිසා කියන්න ම වෙනව. ඔහොම වදිනකොට වේදනාව උහුලන්න බැරුව මට මලපහ ගියා.එතකොට ගහන එක නවත්තල " පලයන් ගිහින් හෝදගෙන වරෙන්" කියල මාව එලෙව්ව.

ඒ වෙනකොට මට ඇවිදගන්නත් බෑ.හෝදගෙන ආවට පස්සෙ පැයක් විතර ගිහින් මගෙ ඇඳුම් ටික දුන්න. ඊට පස්සෙ මට බැනල බැනල එලව ගත්ත.
පොලිසියෙන් වදින වේවැල් පාරවල් පුදුම සැරයි. ඒ පාරක් කාගෙන ඉන්න බෑ. මොන තරම් වේදනයිද කියනවනම් මට දවස් 3ක් විතර යනකල් පුටුවෙ වාඩි වෙන්නත් බැරුව ගියා. එදායින් පස්සෙ මං ඇඳුම් ගන්නෙ හරිම පරිස්සමට.
අදටත් මගෙ බයික් එක පොලිසියෙන් නැවැත්තුවොත් මගෙ යට ඇඳුම තෙත් වෙනව. එදා වේදනාව ඒ තරම් හිතේ තැන්පත් වෙලා. 


පොලිසියෙන් ගුටි කාපු කෙනෙක් විතරයි මේ වේදනාව දන්නෙ. ඔයාලටත් මෙහෙමෙ අත්දැකීම් තියෙනවනම් ලියන්න.

5 comments:

  1. Ara iye picket karala guti kapu kellangen ahapan polisiyen guti kapuwahama sapada kiyala.

    ReplyDelete
  2. A well written story. It was very realistic and one can wonder whether it actually happened.
    I hope she writes some more.

    CM

    ReplyDelete
  3. Kathawa wishishtai.Bhashawa ithama rasawath.Awasanaya dakwa patakayage awadanaya labagannata samath wela thiyenawa.Apa hithawath lekikawata thawa thawath mewani katha liyannata heki wewa kiyala suba pathawana.

    ReplyDelete
  4. Amanushikai... mn issara mewata kamathi unath dan mata pennanna ba

    ReplyDelete